SINHALA SUBTITLES - AN OVERVIEW

Sinhala subtitles - An Overview

Sinhala subtitles - An Overview

Blog Article

when you subscribe a program on Checksub an Bill is routinely sent to the email registered within your purchaser space. If you should retrieve an old Bill, it is possible to Make contact with us. to obtain a quote, you could send us a concept around the live chat or email us at [email protected].

කොහොමද හැමෝටම? පලවෙනි දෙවෙනි තුන් වෙනි රැලි එක්ක කොරෝනා සමඟ ගෙවන ජිවිතේ ආයෙත් පොඩි විවේකයක් ලැබුන නිසා උපසිරසක් කරන්න වෙලාවක් වෙන් කරගන්න පුළුවන් උනා. පුනරුප්පත්තිය කියන තේමාව මූලික කරගෙන නිර්මාණය උන අලුත් විදිහේ ප්‍රබන්ධ කතාවක් සමඟින් තමයි මම ඔබ මුණ ගැහෙන්නේ. ආසයතික රටවල් වල අදහන බෞද්ධ දර්ශනය හින්දු ආගම වගේ ආගමික පසුබිම් වල පුනරුප්පත්තිය හෙවත් මරණින් පසු නැවත ඉපදීම විශ්වාස කරනවා.

????මෙතැනින් වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගන්න!????

මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. Baiscopelk මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

????මෙතැනින් වීඩියෝ පිටපත ඩවුන්ලෝඩ් කරගන්න!????

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

එහෙ බලලා මෙහෙ බලද්දි සබ් කරන වේගවත් කෙනෙක් තමයි ඉතින්! ❤️

පියාසැරිය ආරම්භ කරලා විනාඩි කීපයකට පස්සේ ගුවන් යානයේ පාලනය සියතට ගන්න පුද්ගලයන් පස්දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් සමත් වෙනවා. ගිනිඅවි අමෝරාගෙන සිටින ඔවුන් දැක බියෙන් සලීත වෙලා මගීන් ඉන්නේ කරකියාගන්න දෙයක් නැතිව. ඉතින් මේ කණ්ඩායමට එහෙම නැත්තන් හයිජැකර්ලට මුලින්ම ඕනවෙනවා නියමුවන් රැදිලා ඉන්න නියමු කුටියට ඇතුළු වෙන්න ඒත් නියමු කුටියට ලේසියෙන් කෙනෙක්ට ඇතුළු වෙන්නනම් බෑ.

හිතුවට වඩා දෙබස් පොඩ්ඩක් වැඩි වුණු එකත්, නොනැසෙන කම්මැලිකමත්, තියෙන අනිත් වැඩත් නිසා වගේම තවත් මේක ප්‍රමාද කරන්න බැරි නිසා සොහාන් අයියාව කැමති කරගත්තා මේකේ බාගයක් කරවගන්න.

උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම එක්කර ඇත. ☑️

තුන්දෙනාටම බොහෝම ස්තූතියි සබ්එක ගේන්න මහන්සිවුනාට……

කරන කියන හැම යහපත් වැඩ කටයුත්තක්ම සාර්ථක වේවා..!!!

ඔහු බේරා ගැනීමට බලධාරීන් විවිධ උපක්‍රම භාවිතා කරනවා. ටිකක් තාත්වික නෑ වගේ පෙනුනත් මේක තුල ඇති හාස්‍යය හා උපහාසය නිසා ඒවා සැලකිය යුතු නෑ.ඔහේ කම්මැලි නැතුව බලා ගෙන ඉන්න පුළුවන්.

Report this page